කොළඹ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට කොවිඩ් එන්නත දෙන්නේ මෙහෙමයි


කොළඹ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට කොවිඩ් එන්නත දෙන්න වේලාවක් වෙන් කර ගත යුතු බව කොළඹ නගර සභාව දැනුම් දෙයි.

ඒ අනුව කොළඹ මහනගර සභා වෙබ් අඩවිය (www.colombo.mc.gov.lk) , e-chaneling.com බෙව් අඩවිය හෝ e-channeling ජංගම යෙදුව මගින් වේලාවක් ස්වයංක්‍රීයව වෙන්කරවා ගත යුතු අතර ඒ සඳහා කිසිඳු අතරමැදියෙකු අවශ්‍ය නොවනබවද නගර සභාව දැනුම් දෙයි.



Recommended Articles